Posts

Youtube එකට වීඩියෝ Upload කරලා සල්ලි හොයමු.

Image
අද මම කියලා දෙන්නේ Youtube එකට වීඩියෝ Upload කරලා සල්ලි හොයන විදිය ලංකාවේ ඉන්නේ ගොඩක් අය දැන් මේ විදියට Youtube එකේ චැනල් එකක් හදලා Youtube එකට වීඩියෝ Upload කරලා සල්ලි හොයනවා. 
Youtube කියන්නේ Google සේවාවක් නිසා මේකේ කිසිම හොර බොරුවක් නැහැ
 ඒ වගේම ඩොලර් 100 උනාම මේ සල්ලි ලංකාවේ ඕනෑම බැංකුවට ඔයාට ලබා ගන්න පුළුවන්.